නවතම ප්‍රවෘත්ති

ඉන්දීය හිටපු අගමැති වච්පායි අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය අගමැති ධූරය තුන් වතාවක් හෙබවූ අටල් බිහාරි වච්පායි මහතා අද (16) අභාවප්ප්‍රප්ත වී ඇත.

මිය යන විට ඒ මහතා 93 වන වියේ පසු විය.