ඉන්ස්ටග්‍රෑම් හා මැසෙන්ජර් බිඳවැටෙයි December 10, 2020 5:58 pm No Comments ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් මැසෙන්ජර් සමාජ මාධ්‍ය සේවාවන් බිඳවැටී ඇත. මේ හේතුවෙන් ලොව පුරා පරිශීලකයින් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.