News

ඇඳිරි නීතිය කඩ කළ 37ක් අත්අඩංගුවේ

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 302ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේදි පමණක් ඇඳිරි නීතිය කඩකළ 37 දෙනෙකු අත්අඩංගුවට ගත් බව’ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මේ අතර වාහන 53ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.