උකුස්සා කුඩු කර තැබු දෙදෙනාට ඇප
මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ සත්ව ගොවිපලක් තුල උකුස්සකුප කුඩුකර තබා ගත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර තිඛේ.
ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුවයි. සැකකරුවන්ට රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් නියම කෙරෙැණා.
මෙම උකුස්සා දෙහිවල සත්ව උද්‍යානය වෙත ඉදිරිපත් කිරිමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර එම සත්වයා ආරක්ෂිත සත්වයෙක් ද යන්න පිළිබද වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
