News

උඩින් වැටුනු ගුවන් සෙබලා මරුට

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා සෙබළකු මහල් තුනකින් සමන්විත ගොඩනැඟිල්ලකින් බිමට ඇද වැටීමෙන් මියගොස් ඇත.

අද අලුයම මෙම අනතුර සිදුවූ බවට තොරතුරු වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වන කුරුණෑඝල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සදහන් වේ.