උණ රෝග ලක්ෂණ තිබේ නම් ළඟම රෝහලට යන්න October 6, 2020 9:28 pm No Comments උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ට තමාට ආසන්නතම රජයේ රෝහලෙන් වහාම ප්රථිකාර ලබා ගන්නා ලෙස රජය ඉල්ලා සිටී. මෙම උපදෙස නොසලකාහරින පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව රජය පවසයි.