උතුරු පළාත් සභා හිටපු මන්ත්රී සිවාජිලිංගම් අත්අඩංගුවට July 5, 2020 10:53 am No Comments උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්රී එම් කේ සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිඛේ. අධිකරණය මග හැරිමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්වැටිතුරෙයි පොලිසිය විසිනුයි.