News

උසස් පෙළට පෙළපොත් දෙන්න අවධානය

පාසල් වල විෂයමාලාවන් වර්තමානයට ගැලපෙන ලෙස නවීකරණය කිරීමට අවධානය යොමුවී ඇති බවත් තමන් ඒ සම්භන්ධයෙන් නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කරනවා.

එමෙන්ම උසස්පෙළට තිබෙන විෂය මාලාවන් සඳහා පෙළපොත් නොමැති නිසා පැනනගින සම්බන්ධව අවධානය යොමුකර තිබෙන බවත් සඳහන් කළා.

මෙරට ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමඟ ඊයේ දිනයේ (20) සාකච්ඡාකර තිබෙනවා.