News

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් කැදවීම දීර්ඝ කෙරේ

2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂත්වය විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය වු මාර්තු 31වන දින දක්වා දිර්ඝ කර ඇත.

ඒ සඳහා මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වු අපේක්ෂකයින් වේ නම් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ පමණක් අයඳුම් කළ යුතු බව නිවේදනයක් නිකුත් කර ඇත.

යම් ගැටළුවක් මතු වේ නමි 1911 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබා ගත හැක.