එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස්වේ May 29, 2020 10:09 am No Comments එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29 වැනිදා) උදේ 10ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වෙයි. ඉදිරි මැතිවරණයට මුහුණ දෙන ආකාරය හා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. උදයජීව ඒකනායක