News

එස් එෆ් ලොක්කා මරුට

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් ප්‍රනාන්දු නැමැත්තා මියගොස් තිඛේ.

වෙඩි තැබිමෙන් පසුව බරපතල තුවාල ලැබු ඔහු රෝහල් ගත කිරිමේදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.