News

එ.ජා.ප කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව සාමාජිකයින් 99කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

සමගි ජන බලවේගය විසින් නාමයෝජනා බාරදුන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න…