කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති 02කට වසා තැබේ.
එම තානාපති කාර්යාලය සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමග මෙලෙස අදාළ කාර්යාලය වසා දමා ඇත.
ඒ අනුව කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලබන ඔක්තෝබර් මස 05 වැනිදා තෙක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.