කටාර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කළේ හෙට උදෑසන එම යානය මෙරටට පැමිණීමට නියමිත බවයි.
එම පුද්ගලයින් අතර ගර්භනී මව්වරුන් ද සිටින බවට තොරතුරු වාර්තා වේ.