කඩුවෙල – පිටකොටුව පාර වහයි October 24, 2020 6:08 pm No Comments මාර්ග අංක 143 කඩුවෙල පිටකොටුව මාර්ගය කඩුවෙල මංසන්දිය අසලින් වසා දමා ඇත. මෙම මාර්ගය වසා දැමීමට නිෂ්චිත හේතුවක් දැනට වාර්තා වී නොමැත.