News

කල්කුඩා ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය

මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

TMVP – 20,622

ITAK – 17,312

SJB – 15,394

SLMC – 12,064

SLPP – 18,879

UPA – 2,842