කුඩු සික් එක දාරාගන්න බැරිව විදුලි සේවකයා එල්ලෙයි
කුකුලේ ගඟ ව්‍යාපෘතියේ විදුලි කාර්මික ශිලිපියකු ඔහුගේ නවාතැනේදී ඊයේ(14) රාත්‍රීයේදී ගෙල වැල ලාගෙන සියදිවි හානි කරගෙන ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයකි. අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් ඇති වූ පීඩනය දරා ගත නොහැකිව දිවි නසා ගන්නට ඇතැයි පොලිසය සැක කරයි. ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති පුදලයා අත්අඩංගුවට පත්වීමත් සමග ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය හිඟයක් ඇති වී ඇත.
බුලත්සිංහල පොලිසය විමර්ෂණ සිදු කරයි.
