කුරුණෑගල තැපැල් ඡන්දයේ ජය පොහොට්ටුවට August 7, 2020 12:04 am No Comments කුරුණෑගල තැපැල් ඡන්දය ජය ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත. SLPP – 49,894 SJB – 12,951 JJB – 4,388 UNP – 2,533