කුරුණෑගල වැඩිම මනාප මහින්දට
2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල නිකුත් කර තිබේ.
ඒ අනුව,
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 11
මහින්ද රාජපක්ෂ -527364
ජොන්ස්ටන් ප්රනාන්දු -19203
ගුණපාල රත්නසේකර -141,991
දයාසිරි ජයසේකර -112,452
අසංක නවරත්න -82,779
සමන්ප්රිය හේරත් -66,814
ඩී.බී.හේරත් -61,954
අනුර ප්රියදර්ශන යාපා -59,696
ජයරත්න හේරත් -54,351
ශාන්ත බණ්ඩාර -52,086
සුමිත් උඩුකුඹුර -51,134
සමගි ජන බලවේගය – ආසන 04
නලින් බණ්ඩාර -75,631
ජේ.සී.අලවතුවල -65,956
අශෝක් අබේසිංහ -54,512
තුෂාර ඉඳුනිල් -49,364
