කොටුව, පිටකොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය October 25, 2020 1:45 pm No Comments කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්ට ද අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇත. මේ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කරයි.