කොටුව පොලිසියේ 82කට කොවිඩ් November 11, 2020 12:23 pm No Comments කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 82කුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මේ වන විට ආසාදිත සමස්ත පොලිස් නිලධාරීන් ගණන 612ක් වන බව වාර්තා වේ