News

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 721ක් දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 721 දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 194ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.