කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළට May 9, 2020 6:19 am No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් ඊයේ රාත්‍රී 11.45 වන විට මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළ ගොස් තිබේ.