කොරෝනා ආසාදිත තවත් 15ක් සුවය ලබයි May 20, 2020 2:58 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 584 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.