කොරෝනා ආසාදිත තවත් 21 ක් සුවය ලබයි May 18, 2020 12:59 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිඛේ. අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 559 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත. මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 981 ක්.