කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 21 ක් මියගිහින් June 19, 2020 12:19 pm No Comments කොරෝනා ආසාදනය වු විදෙස් ගත ශ්රී ලාංකිකයින් 21 දෙනෙකු මේ දක්වා මියගොස් තිඛේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ මාර්තු මස ආරම්භයේ සිට මේ දක්වා කාලය තුල කොරෝනා වෛරසය හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.