මාළඹේත් කොරෝනා රෝහලක් October 7, 2020 4:36 pm No Comments මාළඹේ නෙවිල් ෆර්නෑන්ඩු රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට ප්‍රකාශයක් සිදුකර තිබේ. මෙම රෝහලේ රෝගී ඇදන් 400කින් සමන්විතය. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම තීරණය ගෙන ඇත.