News

කොරෝනා රෝගීන් 674 ක් තවදුරටත් රෝහල් වල

කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 674 දෙනෙකු තවදුරටත් ප්‍රථිකාර ලබමින් සිටිනවා.

සෞඛ්‍ය ප්‍රවර්දන කාර්යාංශයේ දත්ත වලට අනුව මේ වන විට සුවය ලැබු සංඛ්‍යාව 2012 ක්.

මෙරට මෙතෙක් තහවුරු කරන ලද කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2697 ක්.