කොවිඩ් ආසදිතව රාජ්‍ය නායකයෙක් මියයයි
එස්වටිනි රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔහු කොවිඩ් ආසදිතව මියගිය පළමු රාජ්‍ය නායකයා බවට වාර්තාවී තිබේ. ඒ එස්වටිනි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය “ඇම්බ්‍රෝස් ද්ලාමිනි” යි.
මීට සති තුනකට පෙර ඔහු කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. 52 හැවිරිදි ඇම්බ්‍රෝස් ද්ලාමිනි දකුණු අප්‍රිකාවේ රෝහලේදී මිය ගිය බව එරට රජය පවසයි.

