කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ (05) හමුවී තිබෙන අතර එය සංඛ්‍යාත්මකව 204ක් වනවා. එසේම මහනුවර දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයින් 170 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 111 ක් ලෙස කොවිඩ් ආසාදිතයන් වාර්තාවනවා.
ඊයේ (05) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් 669 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එසේම ඊයේ (05) දිනය වන විට වාර්තාවූ සමස්ත ආසාදිතයන් ගණන 27,227ක් බවට පත්ව ඇති අතර ඉන් 20,089 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඉතිරි 7,001දෙනා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
එසේම මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 137ක් දක්වා ඉහළ ගොස් ඇත.
ආසාදිතයින් හමු වූ ප්‍රදේශ ඊයේ (05) දිනයට ලැබුන වාර්තා අනුව මේ ආකාර වේ.
කොළඹ දිස්ත්‍රික්කය – 204
කොටහේන/බ්ලුමැන්ඩල් – 48
බොරැල්ල – 31
කුරුඳුවත්ත – 30
මරදාන – 18
කොම්පඤ්ඤ වීදිය – 18
මට්ටක්කුලිය – 11
දෙමටගොඩ – 16
ගල්කිස්ස – 07
අලුත්කඩේ – 06
ග්‍රෑන්ඩ්පාස් – 05
පිටකොටුව – 04
වැල්ලවත්ත – 03
මීපෙ – 02
රාජගිරිය 02
කොල්ලුපිටිය – 01
බම්බලපිටිය -01
කිරුළපන – 01
මහනුවර දිස්ත්‍රික්කය – 170
ගම්පහ දිස්ත්‍රික්කය – 111
මීගමුව – 45
මහර – 36
පෑලියගොඩ – 13
කැලණිය – 04
වත්තල – 03
තුල්හිරිය – 02
ගම්පහ – 01
බෙම්මුල්ල – 01
ජාඇළ – 01
කටාන – 01
කොටදෙණියාව – 01
මීරිගම – 01
රාගම – 01
සීදුව – 01
කළුතර දිස්ත්‍රික්කය – 67
ගාල්ල දිස්ත්‍රික්කය – 21
අම්පාර දිස්ත්‍රික්කය – 21
කුරුණෑගල දිස්ත්‍රික්කය – 17
මාතර දිස්ත්‍රික්කය -14
නුවරඑළිය දිස්ත්‍රික්කය -11
බදුල්ල දිස්ත්‍රික්කය – 07
යාපනය දිස්ත්‍රික්කය – 07
අනුරාධපුර දිස්ත්‍රික්කය -05
කෑගල්ල දිස්ත්‍රික්කය – 05
මොනරාගල දිස්ත්‍රික්කය – 03
රත්නපුර දිස්ත්‍රික්කය – 02
පුත්තලම දිස්ත්‍රික්කය – 02
මාතලේ දිස්ත්‍රික්කය -01
හම්බන්තොට දිස්ත්‍රික්කය -01
