කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුන අතර ඊයේ දිනයේ සමස්ත දිවයිනෙන්ම ආසාදිතයන් 389දෙනෙක් හඳුනාගෙන තිබේ. ඉන් ආසාදිතයන් 205ම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගත් ආසාදිතයන් වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් කරත් ඊයේ දිනයේ ආසාදිතයන් 40ක් වාර්තා වී ඇත.
මේ අතර අනෙකුත් දිස්ත්‍රික්ක වලින් ආසාදිතයන් වර්තවීම මෙලෙස දැක්විය හැකියි
කළුතරින් ආසාදිතයින් 14
රත්නපුරයෙන් ආසාදිතයින් 04
කෑගල්ලෙන් ආසාදිතයින් 09
අනුරාධපුරයෙන් ආසාදිතයින් 04
ගාල්ලෙන් ආසාදිතයින් 03
මහනුවරින් ආසාදිතයින් 03
යාපනයෙන් ආසාදිතයින් 02
කුරුණෑගලින් ආසාදිතයින් 02
මාතලේ ආසාදිතයින් 01
අම්පාර ආසාදිතයින් 01
මාතර ආසාදිතයින් 01
ත්‍රීකුණාමලය ආසාදිතයින් 01
මඩකලපුව ආසාදිතයින් 01
එමෙන්ම මේ දක්වා ආසාදිතයන් 16,582 ක් වාර්තාවන අතර ඉන් 11,323 ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. දැනට තව දුරටත් වාර්තා අනුව 5,206 රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
