කොවිඩ් ආසාදිතයින් 706කට සුවයි December 31, 2020 4:51 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 706දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 35,329ක් දක්වා ඉහළ ගොස් ඇත.