කොවිඩ් ආසාදිත මරණ දෙකක් December 8, 2020 5:54 am No Comments තවත් ආසාදිත මරණ දෙකක් වාර්තා වේ. ඒ අනුව ඊයේ (07) දිනයේ වාර්තා වූ එම මරණ දෙක සමග සමස්ත ආසාදිත මරණ ගණන 142ක් දක්වා ඉහල ගොස් තිබේ.