News

කොවිඩ් දේහ ආදාහනයට එරෙහිව ජල ටැංකිය උඩ විරෝධයක්

 

කොවිඩ් මරණ ආදාහනයට විරෝධය පාමින්’ විරෝධය පළකළ පුද්ගලයෙකු අද (14) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා අද පෙරවරුවේ මාළිගාවත්ත දුම්රිය මහල් නිවාස භූමිය ආසන්නයේ පිහිටා ඇති වතුර ටැංකියක් උඩට නැග විරෝධතාවයේ නිරතවී ඇති අතර පසුව පොලිසිය පැමිණ විරෝධතාවයේ නිරත එම පුද්ගලයට කරුණු පැහැදිලිකර පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ.