කොවිඩ් මරණ ගණන 200 ඉක්මවයි December 31, 2020 8:09 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද දිනයේ වාර්තා වූ පුද්ගල මරණ 5ත් සමගයි. අද දිනයේ කොවිඩ් ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්….