කොවිඩ් රෝගීන් 7ක් සුවය ලබයි.
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 7 දෙනෙක් සුවය ලබා ඇත. ඔවුන් රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
වැලිකන්ද මුලික රෝහලෙන් තිදෙනෙකු , ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් තිදෙනෙකු සහ ඉරණවිල රෝහලෙන් එක්අයෙක් මේ අකාරයෙන් පිටව ගොස් ඇත.
මේ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 2925 වනවා.
තව දුරටත් රෝගීන් 184ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ බව වසංගත රෝග විද්‍යා අංශය පවසා තිබේ.
