News

කොවිඩ් වැළඳී සුව වූ වෛද්‍යවරයාගේ අත්දැකීම්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා අද (04) සිය අත්දැකීම පිළිබදව අදහස් ප්‍රකාශ කළේය.

ඒ දෙරණ රූපවාහිනි නාළිකාවේ බිග් ෆෝකස් වැඩසටහන සමග එක්වෙමිනි.