කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් තිදෙනෙකු ජීවිතක්ෂයට December 16, 2020 10:01 am No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන මෙරට තුළ තවත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 157කි.