News

කොවිඩ්-19 ආසාදනය වූ තවත් තිදෙනෙක් හදුනාගැනේ

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2893 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඕමාන්හි සිට පැමිණි තිදෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසුවේය.

සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 2670ක් වන අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 212කි.