කොවිඩ්-19 ආසාදනය වූ 12ක් පූර්ණ සුවය ලබයි July 9, 2020 2:42 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් අද (09) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1979ක් දක්වා ඉහළ ගොස් තිබේ.