කොවිඩ්-19 ආසාදනය වූ 15ක් පූර්ණ සුවය ලබයි July 27, 2020 1:31 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 15දෙනෙක් අද (27) උදෑසන පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2,121ක් දක්වා ඉහළ ගොස් තිබේ.