කොවිඩ්-19 ආසාදනය වූ 7ක් පූර්ණ සුවය ලබයි July 14, 2020 1:15 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් අද (14) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1988ක් දක්වා ඉහළ ගොස් තිබේ.