News

කොස්ගම හුදකලාභාවය ඉවත්කරයි

 

කොස්ගම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාභාවය ඉවත් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.