News

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රාජිතට දුන් ඇප නියෝගය මහාධිකරණය අවලංගු කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබු නියෝගය කොළඹ මහාධිකරණය විසින් බල රහිත කර තිඛේ.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වන නඩුවට අදාලව පසුගිය දෙසැම්බර් මස 30 වනදා ලබා දී තිබු ඇප නියෝගයයි කොළඹ මහාධිකරණය විසින් අද අවලංගු කරනු ලැබුවේ.