කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත්
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස ආචාර්ය චරිත හේරත් මහතා පත් කිරීමට අද (22) එම කමිටුව විසින් තීරණය කරන ලදි.
මෙවර කෝප් කමිටුව නියෝජනය කරනු ලබන සෙසු මන්ත්‍රීවරුන් වන්නේ…,
අජිත් නිවාඩ් කබ්රාල්
මහින්ද අමරවීර
මහින්දානන්ද අලුත්ගමගේ
රෝහිත අබේගුණවර්ධන
සුසිල් ප්‍රේම්ජයන්ත්
දිලුම් අමුණුගම
ඉන්දික අනුරුද්ධ
ආචාර්ය සරත් විරසේකර
ඩී.වී. චානක
ආචාර්ය නාලක ගොඩහේවා
රවුෆ් හකීම්
අනුර දිසානායක
පාඨලී චම්පික
ජගත් පුෂ්පකුමාර
ඉරාන් වික්‍රමරත්න
රන්ජන් රාමනායක
නලින් බණ්ඩාර
එස්.එම්. මරික්කාර්
සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්
ප්‍රේම්නාත් සී. දොලවත්ත
