News

ගතවූ පැය 24ට ආසාදිතයන් හමුවූ ප්‍රදේශ

මෙරට සමස්ත ආසාදිතයන් ගණන 26,500 ඉකමවා ගොස් ඇති අතර ඊයේ (04) දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 521ක් අලුතින් වාර්තා වේ. ඉන් 517ක් මෙරටින් හඳුනාගෙන ඇති අතර ඉතිරි තිදෙනෙක් විදේශ වල සිට මෙරටට පැමිණි ලාංකියන් වන අතර තවත් විදේශිකයෙක් ආසාදිතයකු ලෙස හඳුනා ගෙන ඇත.

මේ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 26,559 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

තවද හඳුනාගත් ආසාදිතයන් ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර සංඛ්‍යාත්මකව 342කි.

එසේම ඊයේ දිනයේ ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශ මෙලෙස දැක්විය හැකිය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් – 342

ග්‍රෑන්ඩ්පාස් – 82
වැලිකඩ – 73
දෙමටගොඩ – 59
මරදාන – 38
මට්ටක්කුලිය 31
වැල්ලවත්ත – 19
දෙහිවල – 10
කොටහේන/බ්ලූමැන්ඩල් – 09
අලුත්කඩේ – 04
ගොතටුව – 02
මඩපාත – 02
පුවක්පිටිය – 02
රාජගිරිය – 02
තලවතුගොඩ -02
අංගොඩ – 02
කොල්ලුපිටිය – 02
බොරැල්ල – 01
අත්තිඩිය – 01
බොරලැස්ගමුව – 01

මහනුවර දිස්ත්‍රික්කයෙන් – 91
කළුතර දිස්ත්‍රික්කයෙන් – 44
අම්පාර දිස්ත්‍රික්කයෙන් – 17

ගම්පහ දිස්ත්‍රික්කයෙන් – 11

වත්තල – 04
බුත්පිටිය – 01
කුරණ – 01
දොරණගොඩ – 01
පල්ලෙවෙල -01
කිරිබත්ගොඩ – 01
ලෝලුවාගොඩ – 01
කොඩ්ඩිකඩේ – 01

පුත්තලම දිස්ත්‍රික්කයෙන් -04
මාතර දිස්ත්‍රික්කයෙන් – 03
රත්නපුර දිස්ත්‍රික්කයෙන් – 02
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්- 02
ගාල්ල දිස්ත්‍රික්කයෙන් – 01