News

ගතවූ පැය 24 තුළ ඇමෙරිකාවෙන් කොරෝනා මරණ 4,491ක්

ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් ප්‍රමාණයක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.

එම සංඛ්‍යාව 4,491කි.

මේ වන විට ඇමෙරිකාව තුළ සිදුවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 34,641කි.

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 678,144ක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.