News

ග්‍රෑන්ඩ්පාස් නිවාස සංකීර්ණයක 16කට කොවිඩ්

ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ වෙසෙන පුද්ගලයින් 16 දෙනෙකුට කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරු වී ඇත.

නිවාස සංකීර්ණයේ නිවාස 30ක් පමණ වසා දැමීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

නිවාස සංකීර්ණයේ වෙසෙන පුද්ගලයින් නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.