ගිනි පෑගීම බලන්න සුද්දොත් ඇවිත්

හලාවත – මුන්නේශ්වරම ඊශ්වර දේවාලයේ වාර්ෂික ගිනි පෑගීමේ උත්සවය ඊයේ (21)  රාත්‍රීයේ පැවැත්විණි.ගිනි පෑගීමේ අවස්ථාව දැක බලා ගැනීමට විදෙස් සංචාරකයන්ද එක්ව සිටීම වි‍ශේෂත්වයක් විය.