News

ගෝඨාභයගේ නඩුව ජනවාරියේ සිට දිනපතා විභාගයට ගනී

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ඩි.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ගැන නඩුව ලබන ජනවාරි 22දා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි.